
( ටී.කේ.ජී.කපිල )
ගම්පහ ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුව සිටි ’’ පස් පොඩ්ඩා ’’ නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවරට පළා ගොස් සිටි වෙඩික්කරු අද(10) පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
මොහු මීගමුව , කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇටැම්පොළ ආරච්චිලාගේ අවිෂ්ක මධුසංඛ නැමැති අයෙකි .
මොහු ගම්පහ " පස් පොඩ්ඩා " ට ඉකුත් 2022 ජූලි මස වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව , එසැනින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර බලා පළා ගොස් තිබුණි .
අද යළි පැමිණෙමින් සිටි මෙම වෙඩික්කරු වෙත ගුවන් ගමන් තහනමක් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ අතර , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හදුනා ගෙන , අත් අඩංගුවට ගෙන , පසුව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පස් පොඩ්ඩාට‘ වෙඩි තැබූ වෙඩික්කරු ගුවන්තොටේදී අල්ලයි