IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


පස්වරුවේ කොළඹ කොටුව සිට දුම්රිය 17ක් පිටපළාත්වලට

 (මහින්ද  නිශ්ශංක)

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනය මධ්‍යයේ අද (10) පස්වරුවේ කොළඹ කොටුව හා මරදාන සිට පිට පළාත්වලට දුම්රිය 17 ක් පමණ ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය උසස් නිලධාරියකු පැවසීය.

ඒ අනුව කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා දුම්රිය 5 ක් ද, මීගමුව දක්වා මරදුම්රිය 3 ක් ද, මරදාන සිට ගාල්ල දක්වා දුම්රිය 3 ක් ද, අළුත්ගම දක්වා දුම්රිය 3 ක් ද, පානදුරට දුම්රිය 2 ක් හා කළුතරට දුම්රියක් ද ධාවනය කෙරෙන බව ඔහු කීහ.

 

පස්වරු 4.00,4.30 ට පමණ මෙම දුම්රිය කොළඹින් පිටත්වීමට නියමිතය.

 



අදහස් (2)

පස්වරුවේ කොළඹ කොටුව සිට දුම්රිය 17ක් පිටපළාත්වලට

Nimal 1 Thursday, 11 July 2024 07:38 AM

දවසට දුම්රිය ගමන් වාර කොපමණ පැවැත්වූයේද යන්නත් පුවත් බවට පත්වෙන කාලකන්නි යුගයක් මේ

:       0       1

Lalla Thursday, 11 July 2024 09:53 AM

සියලුම වර්ජකයන් අස්කර දාන්න. ඔවුන් කියන පරිදි ඔවුන්ගේ නායකයා ජයග්‍රහණය කරනවා ජනපතිවරණය. ඉන්පසුව නැවත සේවයට එන්න පුලුවන්නේ ඉල්ලන වැඩි පඩියට....

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මට වෙඩි තිබ්බා !! ඒත් මම හොඳින් !!
2024 ජුලි මස 14 183 0

හිටපු ජනාධිපති, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළියක්


තිරිසන් ක්‍රියාවක් !
2024 ජුලි මස 14 312 0

මැතිවරණ රැළිය අතරතුරේ, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය, තිරිසන් ක්‍රියාවක් බව ජනාධිපති ජෝ බය


ට්‍රම්ප්ට වෙඩි තියලා !
2024 ජුලි මස 14 1011 0

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.


වසන්ත යද්දී මධූෂ් සිහිකරලා
2024 ජුලි මස 13 2688 0

පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ඡායාරූපයක් සහිත බැනරයක් මහරගම ගොඩිගමුව ’’ නිදහසේ නවාතැන’’ සූසාන භූමිය ඉදිරිපිට ආරක්ෂක තාප


එගොඩපිටිය චෛත්‍යයක කැණිම් කළ 5 ක් අල්ලති
2024 ජුලි මස 13 401 0

කරුවලගස්වැව එගොඩපිටිය ප්‍රදේශයේ වසර දහසකට ඉපැරණි චෛත්‍යයක කැණිම් කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු වනජීවි තොරතුරු මත කරුවලගස්වැව පොලිස් නිළධාරීන් සමඟ


විම්බල්ඩන් ටෙනිස් තරඟය බලන්න කේට් එයි
2024 ජුලි මස 13 593 0

පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා රාජකීය වැඩකටයුතු වලින් දුරස්ව සිටි කේට් කුමරිය හෙට(14) පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය නැරඹීමට පැම


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 7 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 906 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1787 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site