(ඩී.ජී.සුගතපාල සහ ප්‍රේමතිලක ද සිල්වා)
බූස්සේ මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවකු අද සවස මුහුදේ ගිලි අතුරුදහන්ව ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මෙසේ දියේ ගිලි ඇත්තේ බුස්ස පාවර ප්‍රදේශයේ පදිංචි 14 හැවිිදි පාසල් සිසුවෙකි.
ඔහු තවත් මිතුරන් පිරිසක් සමග මුහුදේ නෑමට ගොස් සෙල්ලම් කරමින් සිටියදි රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර සිසුවා සොයා ජිවිතාරක්ෂක කණ්ඩායම් පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව මේ වනවිට මෙහෙයුමක් දියත්කර ඇත.
රත්ගම පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාසල් සිසුවා මුහුදේ සැඟවේ
pakeer Monday, 08 May 2023 08:44 AM
යකො දවසකට ගිලිල මැරෙනව දෙතුන් දෙනෙක්ම. එත් අනිත් එවුන් පරක් තෙරක් දන්නෙ නැතුව මුදෙ ගගේ බහිනව.