IMG-LOGO

පාසල් සිසුවා පොලිසියේ දෙදෙනා යට කරලා

(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)

පාසල් ශිෂ්‍යයකු පැදවූ ත්‍රී රෝද රථයකට වතුපිටිවල නගරයේ දී අද (26) පස්වරු 1.00ට පමණ පොලිස් නිලධාරීන් දෙදෙනකු යට වීමෙන් තුවාල  වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බව නිට්ටඹුව මූලස්ථාන පොලීසිය පවසයි.

තුවාලකරුවන්ගේ තත්වය තරමක් බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

වතුපිටිවල පොලිස් මුරපොල ආසන්නයේදී සිදු වී ඇති රිය අනතුරක් පිළිබඳව පොලිස් සැරයන් වරයා සහ පොලිස් කොස්තාපල්වරයා යතුරු පැදියකින් අනතුර සිදු වූ ස්ථානයට ගොස් යතුරු පැදියෙන් බිමට බැස අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටිය දී  පාසල් සිසුවා පැදවූ ත්‍රිරොද රියට යටවී ඇත. සිසුවා ත්‍රි රෝද රථය නොනවත්වා ධාවනය කර ඇති බව පොලීසිය වැඩි දුරටත් පවසයි.

 

 



අදහස් (0)

පාසල් සිසුවා පොලිසියේ දෙදෙනා යට කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1773 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site