IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


පාසල් සිසුන්ට මහ බැංකුවෙන් පුහුණුවක්

(අංජුල මහික වීරරත්න)

ලබන වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ සහාය ඇතිව වාර්ෂික මහබැංකු වාර්තා පාසල්වල සාකච්ඡා කෙරෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා ගුරුවරුන්ට සහ සිසුන්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ලබාදෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ අද (31) පැවති 'ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ' පිහිටුවීමේ ජාතික වැඩසටහනේදී පැවසීය .

පාසල් සිසුන්ගේ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහල නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තෝරාගත් පාසල් 100ක 'ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ' පිහිටුවීමේ වැඩසටහන මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී අද ඇරඹිණි.

 



අදහස් (4)

පාසල් සිසුන්ට මහ බැංකුවෙන් පුහුණුවක්

විපරමා Friday, 01 September 2023 01:19 AM

මහ බැංකුව ගැන කියන්න සුදුසුම එක්කෙනා? පහුගිය කාලවල මහ බැංකුව කොල්ලකාපු හැටි දැනගන්න පුළුවන් වුණානම් තමයි හොඳ...!

:       0       4

Nimal Friday, 01 September 2023 06:30 AM

ජනාධිපති මෙ උපදෙස් දෙන්නෙ රට තවත් වනසන හැටි ගෙන්ඩ? කයිවාරු විතරයි, වැඩක් නැහැ.

:       0       2

Perakum Friday, 01 September 2023 11:43 AM

ඒ ගමන්ම මහ බැංකුව කඩන හැටිත් ඉගැන්නුවොත් හොඳයි නේද?

:       0       4

Rata Perata Friday, 01 September 2023 09:19 PM

මේක ගම සමග පිළිසඳරේ දෙවන කොටස... නිකන් කයිවාරු කාරයෙක් විතරයි ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site