
(ඉන්දිකා රාමනායක)
පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් , පහරදී සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කාතන්කුඩි පොලිසිය පවසයි
මෙම සැකකරුවන් ඉකුත් (5) දින මෙම ශිෂ්‍යාව ආරියම්පති ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී ඇයට පහරදී සමුහ දූෂණයකට ලක් කර ඇති බවට කාන්තන්කුඩි. පැමිණිල්ල ලැබී ඇත
එම පැමිණිල්ල මත විමර්ශන පවත්වා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ආරියම්පති ප්‍රදේශයේ අවුරුදු 26-32 අතර වයසේ පසුවන්නන් බවත් ඔවුන් අද (8) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කළැයි තිදෙනකු අල්ලයි
Amal Monday, 08 January 2024 12:05 PM
රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ අපචාර අඩුකරගත හැකිය. ළමා හා කාන්තා අපචාර වලට සහ පොදු දේපල හොරා කන්නන්ට ඉතා කෙටි කලකින් නඩු විභාගකර චුදිතයින්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි...!!!
ඉන්දික Monday, 08 January 2024 01:23 PM
මරලා දාන්න ඕනෑ උන්ව. පොඩි හොරකමක්, කුඩු ටිකක් අහුවුනොත් ආයුධ පෙන්නන්න ගෙනිහින් මරන්නේ. ඕවාට ඒ දඩුවම් දෙන්න ඕනෑ...!
Pradeep Kumara Monday, 08 January 2024 01:26 PM
යල් පැනගිය නීති ඉවත දමා නව නීතී සකසා මේ අපරාධ කරුවන්ට දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන්න.
රංබොඩ Monday, 08 January 2024 02:50 PM
දැන් මේ තිරිසනුන් ටික තර්කානුකූලව නිදොස්කොට නිදහස් කරගන්න අර කළු කෝට් මාමාලා දත් විලිස්සාගෙන ඇති. ඉතින් රටක් හැදෙයිද?
උධුලී Tuesday, 09 January 2024 08:41 AM
දැන් රටේ කාම අපරාධ වැඩියි. හේතුව මොකද්ද දන්නේ නෑ.