IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාසල් ජල කරාමෙටත් තහංචියක්

(සුජිත් හේවාජුලිගේ )

පාසල් වල නියමිත ඒකක ප්‍රමාණය ඉක්මවා භාවිත කරන පානීය ජලය වෙනුවෙන් මුදලක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.

පාසල්වලට නොමිලේ ජලය ලබා දුන්නත් ජලය අනිසි ලෙස භාවිතා කරන බව නිරීක්ෂණයවී ඇතැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා පැවසීය.

ජලය අයථා ලෙස පාවිච්චි කරන එවැනි පාසල් ගණනාවක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවද ඔහු කීවේය.

පාසලක සිසුන් සංඛ්‍යාව හා අනධ්‍යන හා ගුරුවරු වැඩිවෙන ප්‍රමාණයට අනුමත ජල ප්‍රමාණය වැඩිවෙන නමුත් ඒ ප්‍රමාණයටත් වඩා ජලය වැය වන්නේ නම් අනිවාර්යෙන්ම ගෙවීමක් කිරීමට සිදුවන බවද පද්මනාත මහතා ප්‍රකාශ කළේය.

සමහර පාසල් පානීය ජලය බාහිර කාර්යයන් සඳහා පාවිච්චි කරන බවට තොරතුරු වාර්තාවී ඇතැයිද ඔහු කීවේය.

 



අදහස් (0)

පාසල් ජල කරාමෙටත් තහංචියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site