වත්මන් රජයට විරෝධය දක්වමින් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අද (25) අසනිප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටියි.
බොහෝ පාසල්වල ගුරුවරු ප්‍රධාන නගරවල පිහිටි තැපැල් කාර්යාල වෙත පැමිණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත විදුලි පණිවිඩ මගින් අසනිප නිවාඩු වාර්තා කිරීමට කටයුතු කළහ.
ජිවන වියදම ඉහල යාම, ඉන්ධන මිල ඉහල යාම, ගැස් හිගය සහ විදුලි කප්පාදුව හේතුවෙන් ජනතාව විදින පිඩාවට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ගුරු-විදුහල්පතිවරු මෙසේ වර්ජනයේ නිරත වෙති.
බොහෝමයක් පාසල්වල ගුරුවරුන් සහ ළමුන්ගේ පැමිණිමේ විශාල අඩුවක් දක්නට ලැබෙන අතර සමහර පාසල් වසාදමා තිබෙන අයුරු දක්නට ලැබේ.
ගුරු-විදුහල්පති වැඩවර්ජනය ගැන නොදත් ඇතැම් දරුවන් පාසල්වෙත පැමිණ නැවත හැරීයන අයුරුද දැකගත හැකිවිය.
පානදුර
(ඡායාරූප: සුමිත් පොතුපිටිය)




හැටන්
(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)




බදුල්ල
(ඡායාරූප: ප්‍රසාද් රුක්මල්)


ගම්පහ
(ඡායාරූප: තිලකරත්න දිසානායක)

2025 නොවැම්බර් මස 04
444
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2203
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාසල් කටයුතු අඩපණයි
saman Monday, 25 April 2022 11:47 AM
ගුරු හොරුන් බංගවේවා...!
චන්දන Monday, 25 April 2022 03:23 PM
එතකොට ගෝල්ෆේස් සටනට මොකක්ද කියන්නේ?
මැක්ස් Monday, 25 April 2022 02:12 PM
පඩි වැඩි කරපියව් කියා කියා මාස ගාණක් දරුවන් ගෙන් පළිගත්තා. දැන් ආයෙත්... කෙහෙළිය හරි....!
fairoos Monday, 25 April 2022 02:30 PM
මේ ආණ්ඩුව තොලොංචි වෙලා ගිය දවසට තමයි ලංකාවට සෙත...
සාමන්ත Monday, 25 April 2022 03:20 PM
මේ අය හැමදාම පිංපඩිනේ ගන්නේ. භංගවේවා නොවෙයි, හැඳිගෑවිලා යන්න කියලා කියන්න.
චන්දන Monday, 25 April 2022 03:24 PM
අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දන්වලා වැඩක් නැහැ නේද? නිවාඩු දැනුම් දෙන්න ඕනෑ විදුහල්පතිට නේද?
සෙනෙවිරත්න Monday, 25 April 2022 04:23 PM
බුලත් මඩිස්සලේට හෙන ගැහුවාම කිල්ලොටේ ඉතිරිවෙලා තියෙන්න බැහැ. ඒක නිසා මොන අධ්‍යාපනයද? මේ පාලනය සහ ක්‍රමය වෙනස්කර ඉදිරියට යමු.
pakeer Wednesday, 27 April 2022 08:51 AM
මේ කාලකන්නි අයියාටයි මල්ලිටයි වැඩක් නැහැ අධ්‍යාපනය.උන්ට ඕනේ උන්ගේ හැතිකරේ සැප විඳ විඳ ඉන්න විතරයි