IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාසල්වල නරක වැඩ නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

(සුජිත් හේවාජුලිගේ )

ජාතික බුද්ධි ඒකකය  සහ  ජාතික ශිෂ්‍ය භට බලකාය ඒකාබද්ධතාවයෙන්  නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා එහි කටයුතු  ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය

පාසල්වල සිදුවන විවිධ විෂමාචාර ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා මෙමගින් පියවර ගැනෙන බවද  ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය  උවදුර අවම කිරීම සහ නැති කිරීමට මෙමගින් කටයුතු කෙරේ.

 

 



අදහස් (2)

පාසල්වල නරක වැඩ නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

Lankika Friday, 03 November 2023 02:39 PM

ඉතාම හොඳ වැඩක් , අගය කල යුතුයි.

:       2       8

චන්දන Friday, 03 November 2023 06:17 PM

ගුරුවරුන් විදුහල්පතිවරුන් උසාවි ගෙනියන යුගයක මේවා රස කතා විතරයි..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site