(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
පස්යාල ගිරිඋල්ල මාර්ගයේ රජයට එරෙහිව විරෝධතාදැක් වූ පිරිස දහවල් 12.20 පමණ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකලා ගුණවර්ධන මහත්මියගේ නිවස ආසන්නයටම ගොස් විරෝධතාවය දැක් වූහ .
මන්ත්‍රීවරියගේ නිවසට දැඩි පොලිස් ආරක්ෂාවක් සලසා තිබූ අතර උද්ඝෝෂණකරුවෝ සාමකාමීව සිය විරෝධය පා ‘එයා දැන් ගමේ නෑ ‘ කියමින් පිටව ගිය අතර ප්‍රධාන මාර්ගය විරෝධතාවය තවදුරටත් පැවැත්වේ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පස්යාල ගිරිඋල්ල පාරේ විරෝධතාවක්