
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
විල්වත්ත දුම්රිය මාර්ගයේ සිදු වූ රිය අනතුර හේතුවෙන් ගමනාගමනය ඇනහිට පැවති පස්යාල ගිරිඋල්ල මාර්ගයේ වාහන ගමනාගමනය පැය තුනකට පමණ පසු යථාවත් කිරීමට පියවර ගැනිණි.
අනතුරට පත් දුම් රියේ පිටුපස මැදිරි පිටුපසට ගමන් කරවා ප්‍රධාන මාර්ගය ඉඩ ගැනීමට කටයුතු කරනු ලැබීය.
දුම්රිය මාර්ගයේ අවහිරතා මේ වන තුරුත් ඉවත් කර නොමැතිවිම හේතුවෙන් දුම්රිය මාර්ගයේ ඉහළ පහළ මාර්ග දෙකෙහිම දුම්රිය ධාවනය තවදුරටත් ඇනහිට පවතී.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස්යාල-ගිරිඋල්ල පාර පැය තුනකට පසු විවෘත වෙයි