IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පාස්පෝට් කන්තෝරුව ළඟ මහ සෙනගක්

(යොහාන් භාසුර)

බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට විශාල පිරිසක් අද (10) දිනයේ ද පැමිණීමෙන් එම කාර්යාලය තුළ සහ පිටත දැඩි තදබදයක් දැකිය හැකිවිය.

මෙම තත්වය හේතුවෙන් එම කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ජනතාව ද දැඩි අපහසුතාවට පත්ව සිටිති.

දුරබැහැර සිට පැමිණි ඇතැම් පුද්ගලයින් එම පරිශ්‍රයේ පිටත එළිමන් ප්‍රදේශයේ නින්දට වැටී සිටින අයුරු ද දැකගත හැකිවිය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)  



අදහස් (10)

පාස්පෝට් කන්තෝරුව ළඟ මහ සෙනගක්

sugath Friday, 10 June 2022 04:33 PM

ඇයි මේ මිනිසුන්ට ඔවුන් ජීවත් වෙන ප්‍රදේශයට ආසන්න තැනකින් පාස්පෝට් ලබා ගන්නට ඉඩ සලස්වන්නේ නැත්තේ? මේ රටේ කිසිම මහජන මහජන සේවයක් මිනිසුන්ට පහසුවෙන් ලබා ගන්නට සලස්වා නැහැ.

:       3       143

kamalSunday, 12 June 2022 08:08 AM

ඇත්ත. රජයේ සේවාවන් යනු මේ රටට ශාපයක්...

:       0       6

SISIRASunday, 12 June 2022 05:47 PM

එහෙම වෙන්න නම් බලය පළාත් අතර බෙදීම කළ යුතුයි, ඔබ එයට කැමැතිද?

:       1       0

nana Friday, 10 June 2022 04:51 PM

අනේ දෙයියනේ අපි මේ රටේ පුරවැසියො උනේ ඇයි?

:       5       92

BamunuarachchiSaturday, 11 June 2022 08:47 AM

කලින් ආත්මේ කරලා තිබෙන පව් පින් අනුව...

:       3       0

Bamunuarachchi Saturday, 11 June 2022 08:48 AM

පාස්පෝට් ගන්න කීදෙනාද රට යන්නේ? අපට රට රැකියා නොලැබෙන හේතුව ධම්මික මහතා සලකුණ වැඩසටහනේදී ප්‍රකාශ කළා...

:       2       1

සංඛ Saturday, 11 June 2022 09:11 AM

මිනිස්සු වැඩිපුරම රස්තියාදු වෙන්නේ නොදැනුවත්කම නිසා... අන්තර්ජාලය ඔස්සේ වෙලාවක් වෙන්කර ගත්තා නම් පැය 2ක් වගේ කාලයක් තුළ අයැදුම්පත් බාරදෙන්න පුළුවන්...!

:       0       3

Sam Saturday, 11 June 2022 09:35 AM

ඉන්න හිතෙන රටක්...

:       0       1

viraj Saturday, 11 June 2022 10:55 AM

ඇපොයින්ට්මන්ට් දුන්නාට වැඩක් නැද්ද? ඇයි මිනිස්සුන්ව මෙහෙම රස්තියාදු කරන්නේ..?

:       1       15

fairoos Sunday, 12 June 2022 12:11 PM

මේ කාලකණ්ණි දේශපාලකයන් රටට කළ විනාශය. ඉන්න හිටින්න රටක්...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 418 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2189 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1658 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site