(යොහාන් භාසුර සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳ වැටීම අද (5) පස්වරු වන විට යථා තත්වයට පත්කළ හැකිවනු ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමේ කටයුත්තක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව කී එම නිලධාරියා පරිගණක පද්ධතිය ඔස්සේ නැවත කටයුතු ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බව ද සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක් කළ බවත් ඔවුන්ට සඳුදා ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා වෙලාවක් ලබාදී පිටත් කළ බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාස්පෝට් කන්තෝරුවේ පරිගණක යාවත්කාලීන කරයි