IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පිස්තෝලයක් සමග යතුරු පැදිකරු මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පිස්තෝල අවියක් සඟවාගෙන යතුරුපැදියකින් ගමන් ගත් අයෙක් එම ගිනි අවිය ද සමඟ ග්‍රෑන්පාස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ග්‍රෑන්ඩ්පාස් බණ්ඩාරණායක හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි එම පොලිස් ස්ථානය රාජකාරි කරන පොලිස් කොස්තාපල් නවරත්න41188මහතා විසින් සැකකරු පිස්තෝලය සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගමන් ගත් යතුරු පැදිය ද පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

 



අදහස් (0)

පිස්තෝලයක් සමග යතුරු පැදිකරු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site