(ඩයනා උදයංගනී)
පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් අදට වසරක් සපිරෙන අතර ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල අගරදගුරු මැදුරේ පිහිටි දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්විණි.
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය හා විපතට පත්වූවන් සිහිකර විනාඩි දෙකක නිහඬතාවක් පවත්වා ඉටිපහන් දැල්වීමෙන් පසු එහිදී විශේෂ යැදුමක්ද පැවැත්විණි.
මැක්ස්වෙල් සිල්වා සහ ජේ.ඩී. ඇන්තනි සහයක රදගුරුතුමන්ලාද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාස්කු ප්‍රහාරයයෙන් මියගිය අය වෙනුවෙන් විශේෂ වැඩසටහනක්
Kumar Wednesday, 22 April 2020 04:18 PM
මේ ප්‍රහාර සියල්ලම සැලසුම් කළෙත්, ක්‍රියාවට නැංගුවෙත් කලින් ආණ්ඩු කාලේ නේද ? දැන් පොහොට්ටුව සමග අත්වැල් බැඳගෙන චන්දයට යන්න සුදානම් වෙනවා. තමන්ගේ විලිවසාගන්න කිසිම හේතුවක් නැතිව හිටපු පොලිස්පති ආරක්ෂක ලේකම්වයි අත්අඩංගුවට ගත්තා. ඒ නඩුවට මොකද වුනේ ? සිරිසේන සමග අත්වැල් බැඳගෙන ඉන්න පොහොට්ටුවේ රජය මෙම ප්‍රහාර සම්බන්ධව කිසිම දෙයක් කරයි කියා සිතන්න පුලුවන්ද ?