IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාස්කු ප්‍රහාරයේ  සාපය දැන් වැදී තිබෙන බව කී මන්ත්‍රීවරයා රට බංකොලොත් වී ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට තනතුරු දාලා යන්න වූ බව සඳහන් කළේය.

මේවා දිට්ඨ ධර්ම වේදනීය කර්ම බව පැවසූ කිරිඇල්ල මහතා මෙලොව උසාවියෙන් බේරුණාට පරලොව උසාවියෙන් දඬුවම් ලැබෙන බවද වැරදිකරුවන් ඊට  සූදානම් වෙන්නැයි ද සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කීය.



අදහස් (3)

පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ

PATTA hora Thursday, 25 April 2024 01:32 PM

ඔයත් පාර්ලිමේන්තුවේ නේද ඒකාලේ? ප්‍රහාරය ගැන දැන ගෙන හිටියා නේද ? ඒ බව බුද්ධි අංශ විසින් ඔයාල දැනුවත් කරා කියලා කියන්නේ. නිකම් බයිලා ගහන්නේ නැතුව යනවා.

:       1       17

Nissanka Thursday, 25 April 2024 02:38 PM

මේක වුණේ සජිත් ඇමැතිකමක් දරපු රජයක් යටතේ කියන එක අමතක කරන්න එපා.

:       2       14

ලලිත් පුෂ්පකුමාරThursday, 25 April 2024 03:19 PM

එතකොට සජිත් යූඑන්පී නියෝජ්‍ය නායක

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site