
( මොහොමඩ් ආසික්)
මධ්‍යම කදුකරය පුරා පවතින වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශය පතුලටම සිඳී තිබේ.
වික්ටෝරියා ජලාශය මගින් රන්දෙණිගල රන්ටැඹේ ඇතුළු විදුලි බලාගාර සඳහා ජලය සපයා දෙන අතරම කුඹුරු අක්කර දහස් ගණනක වගාවන් සඳහාත් පානීය ජලය සැපයීමත් සිදු කෙරේ.
ජලාශයේ ජල මට්ටම අඩු වීම නිසා ප්‍රදේශයේ පවුල් දහස් ගණනක් උග්‍ර පානීය ජල හිඟයකටද මුහුණ දී සිටිති.
වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී ජලාශයට යටව තිබූ පැරැණි තෙල්දෙණිය නගරයේ නටබුන්ද ජලාශය සිඳී යාම හේතුවෙන් මතුව පෙනෙන්නට පටන් ගෙන තිබේ.


2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෑවිල්ල වික්ටෝරියාවටත් දැනෙයි