IMG-LOGO

පවර් දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු ආධාර  වැඩසටහනේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් මහත්මිය තෙදින නිල සංචාරයක් සදහා අද උදෑසන , කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියාය.

ඇය සමග පැමිණි දූත පිරිසට සිව් දෙනෙක් ඇතුළත් වුහ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ ..

මෙම සිද්ධිය ආවරණය කිරීම සදහා මාධ්‍යවේදීන්ට අවසර නොලැබුණි .

 



අදහස් (5)

පවර් දිවයිනට

jayath Saturday, 10 September 2022 10:27 AM

මංගලගේ අඩුව දැනේනේ මේ වගේ වෙලාවක.

:       1       10

kamalweerasekara Saturday, 10 September 2022 01:46 PM

පවර් ට එපා වෙයිද දන්නේ නැහැ

:       1       3

himakarakasun Saturday, 10 September 2022 01:50 PM

ලෝ පවර් වෙලා තමයි යන්න වෙන්නේ

:       1       3

Karl Saturday, 10 September 2022 11:12 PM

වෙල්කම් සමන්තා නංගි!

:       0       0

chandima Sunday, 11 September 2022 05:11 AM

පවර් නෙවෙයි හයි පවර් ආවත් පිනට දෙනකම් තමයි මේ ගොල්ලෝ බලන් ඉන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site