
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියට කොරියානු රජය ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක මුදලක් පිරිනැමීය.
සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරිඉබ්බන් වැව මත ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘති දෙක කොරියානු ඉංජිනේරු සමාගම හරහා ක්‍රියාත්මක වේ.
එම ව්‍යාපෘති සඳහා වන කොරියානු තාක්ෂණ සංවර්ධන ආයතනය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුමට අද (31) පෙරවරුවේ අත්සන් තැබීය.
මෙගාවොට් 1 බැගින් වන මෙම ව්‍යාපෘතිය ලබන වසරේ (2024) දෙසැම්බර් වන විට ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
553
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාවෙන පළමු සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙක ඇරඹේ
කිරිපුතා Wednesday, 31 May 2023 03:05 PM
මෙවැනි නවීන තාක්ෂණය භාවිතා කිරීම අගය කළ යුතුයි..
prasanna Wednesday, 31 May 2023 03:39 PM
නවීන තාක්ෂණය කෙසේ වෙතත් ඕකෙන් කෝටි ගාණක් හොරාකාවි...
uthpalawarna hakmanage Wednesday, 31 May 2023 04:23 PM
ගොඩබිම ඉඩම් ඔක්කෝම ඉවර වෙලාද? මේ වතුරෙත් බලාගාර හදන්නේ...