IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


පිවිතුරු හෙළ උරුමයේ විශේෂ සම්මේලනය ඇරඹේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින්  පිවිතුරු හෙළ උරුමයේ විශේෂ  සම්මේලනයක්  බත්තරමුල්ල  එච්.ජී. බුද්ධදාස ක්‍රීඩාංගනයේ දී ඇරඹිණි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනපති අපේක්ෂක  ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  උදය ගම්මන්පිල, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන සහ එස්.බී.දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීව සිටිති.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)



අදහස් (23)

පිවිතුරු හෙළ උරුමයේ විශේෂ සම්මේලනය ඇරඹේ

Raveendra Sunday, 01 September 2019 11:38 AM

වටවෙලා ඉන්න ඇම්ඩන්ලා, ඇම්බැට්ටයන් ටික, ගොට්ටන් ටික දැක්කම නුදුරු අනාගතය තවත් අවුල් වෙයි කියලා නම් ස්ථිරයි...

:       1124       1702

Nuwan Sunday, 01 September 2019 12:24 PM

පිවිතුරු නැති හෙළඋරුමය සමග ගෑවූණාද විනාශයි.. විනාශයි..

:       93       579

Sumana Sunday, 01 September 2019 01:40 PM

වටේ ඉන්න අය දැක්කාම ජයසිකුරුයි කියලා හිතෙනවා.

:       143       479

Jaya Sunday, 01 September 2019 01:58 PM

හරි පුදුමයි මෙයාට පිට්ටනියක් සෙනඟකින් පුරවන්නත් පුළුවන් කියලා හිතනකොට...

:       54       270

rizwanMonday, 02 September 2019 04:25 AM

වේදිකාව ඉදිකර ඇත්තේ ක්‍රීඩා පිටියේ මධ්‍යයේය. එනිසා සහභාගිවන්නන් විශාල සංඛ්‍යාවක් ලෙස ඔබ දකිනු ඇත.

:       18       167

asaMonday, 02 September 2019 04:25 AM

පොදුජන පෙරමුණේ තිබුණ මූහුණු ටිකමයි.

:       1       28

WasudewaTuesday, 03 September 2019 01:44 AM

පිවිතුරු හෙළ උරුමයේ ඉන්නේ එකම කෙනා ගොන්මන්පිල විතරය්.මේ සෙනග ගෙනල්ල තියෙන්නේ පොහොට්ටුවේ ගොට්ටෝ ටික.මොන විහිලුවක්ද?

:       0       3

Nalin Sunday, 01 September 2019 02:03 PM

අපේ දැන් ආයෙත් ඉන්නවා දෙවෙනි ෆොටෝ එකේ. තව මොන කතාද? ඉතාම පිවිතුරුයි.

:       26       133

සමීර Sunday, 01 September 2019 02:07 PM

මේ වගේ ඇය නිසා තමයි මහින්ද මහත්තයා 2015දීත් පැරදුනේ. අායේ ඒ රටට එපා කරපු නඩය එක්කම එකතු වෙලා ඉන්නකොට ඡන්දය දෙන්න හිතෙනවද?

:       50       341

ලාල් Sunday, 01 September 2019 03:04 PM

මෙයාගේ මුළු පක්ෂෙම සීට් 26 වෑන් එකක පටවන්න පුළුවන්. ඒක නෙමේ අර ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ වංචා කල මුදල් ලබා දෙන්නේ කවද්ද?

:       125       442

sirimal Sunday, 01 September 2019 03:49 PM

ඔය ඉන්න සේරම පක්ෂයේ සාමාජිකයෝද? නැත්නම් වෙන කවුරු හරි එවපු කට්ටියද? ඕස්ට්‍රේලියාවේ යාළුවාට සහ පවුලේ අනිත් අයට සහභාගි වෙන්න ආරාධනා කලේ නැද්ද?

:       142       355

victor Sunday, 01 September 2019 05:19 PM

ජනාදිපති අපේක්ෂක නාමල් කිරීමේ ගැටය ගහලා අවසන් . කාලය එනතුරු බලා ඉන්න . ඔන්න මහින්ද ගෙනා දියසේඅන කුමාරය . රටට අබ සරණයි .

:       1       54

Chanak los angeles Sunday, 01 September 2019 10:36 PM

අම්මෝ නාමල් උඩුගමට සල්ලි එකතුකරලා එකෙන් ගසාකාපු ගායකයත් ඉන්නවා නේද ? මාර පිවිතුරු නඩය..

:       17       53

Chanak los angeles Sunday, 01 September 2019 10:49 PM

නීතියට පිටුපා දුෂකයෙක් ජනපති කරන්න හැදුවොත් විධායක බලය සම්පුර්ණයෙන් අයින් කරන්න ක්‍රියා කරවනවා .එතකොට ජනපති වුනත් නිකන්ම නිකන් පඹයෙක් . දුටුවා නේද ලොක්ක කියල තිබෙනවා මට ගහලා බලයට එන්න හදනවානම් ඒක හීනයක් කියා . අපිට තිබෙන්නේ ස්වීච් එක ඔබන්න පමණයි බඩු තිතට පත්තු වෙයි ..

:       0       8

mahinda Monday, 02 September 2019 03:21 AM

විහිළු

:       0       41

Sugath Monday, 02 September 2019 05:02 AM

වැලේ වැල් නැති පක්ෂයක් . මෙයාලා සමග ගමනක් ගියොත් සුබ අනාගතයක් කොහොම වෙතත් රට විනාශ වෙලා තමයි නවතින්නේ .

:       1       12

max Monday, 02 September 2019 06:05 AM

ගෝඨාභය මහතා දේශප්‍රේමී සියලු ජනයාගේ අපේක්ෂකයි. එම නිසා පිවිතුරු හෙළ උරුමය විතරක් නෙවෙයි සියලුම දේශ මාමක ජනතාව ගෝඨාභය මහතා වටා එක විය යුතුයි. බොහෝ දුරට එය දැනටමත් ඉටු වී වීම සතුටට කරුණක්.

:       130       7

Chanak los angelesMonday, 02 September 2019 09:23 PM

එයාගේ වටේ එක්රොක් වෙන්නේ කොහොමද දැනටමත් කිසිම මාද්යවේදියෙකුට ලඟට එන්න දෙන්නෙත් නැතිලු ප්‍රශ්න අහන්න දෙන්නෙත් නැහැලු නේද ආයුබෝවන් ?

:       0       6

rohana kumara mendis Monday, 02 September 2019 06:40 AM

වැලේ වන නැති උන් ටිකක්.කාව හරි කඩාගෙන ජීවත් වෙන්නේ අසාර ජනතාවගෙන් හරි රුපියල් සීයක් හරි හිගාකාලා තමයි ජීවත් වෙන්නේ.ඕස්ට්‍රේලියාවේ කෙනෙකුටත් පොල්ලක් දීල තියෙන්නේ ඔය පිවිතුරු කියන කට්ටිය

:       1       125

kap Monday, 02 September 2019 06:53 AM

අවුරුදු පනස් ගානක් දේශපාලනය කරපු වාමාන්ශික හොරුන්ට පාර්ලිමේන්තු යන්න ලෑබුනෙ මෑතකදි..ඒ අයට කිසිම ජන වරමක් නෑ..මේ අයට තියෙන වරම ගෑන කියන්න ඉලක්කම් නෑ... මම හිතන්නෙ මේකෙ ඉන්න ලොක්කොත් චන්දෙ ගහන්නෙ වෙන අයට

:       1       3

චන්ද්‍රසිරි බෙම්මුල්ල Monday, 02 September 2019 07:09 AM

ගොම්මන්පිලයි, මධුමාධවයයි විතරයි පක්ෂේ නිලධාරින්

:       1       35

nnassm Monday, 02 September 2019 08:08 AM

හොරු ඉන්නකල් පිවිතුරු හෙළක් කොහෙද ?

:       0       8

lion Monday, 02 September 2019 10:11 AM

ලොක්කා වටේ ඉන්න මිනිස්සු දැක්කාම වමනේ යනවා... ඔක්කොටම නඩු. ගම්මන් පිලට විශ්වාසය කඩ කළා කියලා නඩු. මේ මිනිස්සුත් එක්කද ඔය යහපත් පාලනයක් ඇති කරන්න යන්නේ... බලන්න ඔය ලොකුගේ බොරුවක් දෙසා බාලා අපේක්ෂා රෝහලට කොළඹ මහා රෝහලට ලෙඩ්ඩු බලන්න එන දුප්පත් මිනිසුන්ට නිකන් ලැබෙන කෑමවේල ඔය යොදය නැති කළා. අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, වීරවංශ, ඇස්.බී. දිසානායක, දෙලන් පෙරේරා, ජොන්සන්... මේ පුද්ගලයිනුත් එක්කද අපට යහපාලනය ගේන්න හදන්නේ. ඔබතුමා අම්මගේ, තාත්තගේ සොහොන් රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් හදපු එක කොතරම් නරක දෙයක්ද? ඔබ නඩුවට පෙනීනොසිට නඩුවට කල් ගැනීම යුතුද? මෙවැනි දෙයක් කළ අයෙකුට මෙරට පාලනය දිය හැකිද?

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site