

154 වන පොලිස් සංවත්සරය වෙනුවෙන්, අඩු ආදායම්ලාභී පවුල් 200 සඳහා වියලි ආහාර පාර්සල් බෙදාදීම සඳහා සංවිධානය කෙරුණ වැඩසටහනක් කෝට්ටේ රජමහා විහාරයේදී අද (03) පැවැත්විණි.
එසේම බස්නාහිර පළාතේ අඩු පහසුකම් සහිත පාසල් 10 ක පුස්තකාල සදහා සහ පිලියන්දල මහජන පුස්තකාලයට පොත් 3000 ක් ප්‍රදානය කිරීමේ උත්සවයක් ද හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.



මඩකලපුව දිස්ත්‍රික්ක පොලිස් ස්ථානවල සමාජ සේවා ව්‍යාපෘතියන් හා ආගමික වැඩසටහන් අද පැවැත්විණි.
දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් මැන්ඩිස් මහතාගේ ප්‍රධානත්යෙන් මෙය පැවැත්විණි.
මඩකලපුව කළපු ඉවුරේ රුක් රෝපණය කළ අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි
(ජවුෆර්ඛාන් )





(පාලිත ආරියවංශ - බදුල්ල ඵෙතිහාසික මුතියංගන රාජ මහා විහාරස්ථානයේ)



(මොහොමඩ් ආසික් - කටුගස්තොට පොලිසියේ භූමිය තුළ)




(රංජිත් රාජපක්ෂ - මස්කෙළිය සමන් දේවාල පරිශ්‍රය)




(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
අදට යෙදෙන 154 වැනි පොලිස් සංවත්සර දිනය නිමිත්තෙන් දියවයිනේ පිහිටි පොලිස් ස්ථානවල නිලධාරීන් එක්ව රුක් රෝපණය කිරීමේ වැඩසටහන් ,වියළි ආහාර පාර්සල් ලබා දීම් ඇතුළු වඩසටහන් සංවිධානය කර තිබිණි . එහි අවස්ථාවන් ඡායාරූපවලින් දැක්වෙයි.
2025 දෙසැම්බර් මස 18
165
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
151
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් සංවත්සර දිනය සමරති