(ඩි.ජී.සුගතපාල)
ගාල්ල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම පලාගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
මෙසේ පලාගොස් ඇත්තේ හෙරොයින් සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඉකුත් 01වනදින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වැඩිදුර පරික්ෂණ සඳහා රැඳවුම් නියෝග ලබාගෙන රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකි.
ගාල්ල බෝපෙ වටරැකපාර පදිංචි 26 හැවිරිදි සැකකරුවෙක් සහ ගාල්ල කෝන්ගහ පාර මයිනගොඩ පදිංචි 33 හැවිරිදි සැකකරුවෙක් මෙසේ පලාගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් සිර මැදිරියෙන් දෙන්නෙක් පැන ගිහින්