IMG-LOGO

පොලිස් සැරයන්, සැඩ පහරට ගිය සිසුන් දෙදෙනා බේරා ගනී

(ජේ.ඒ.එල්.ජයසිංහ)

මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසු දෙදෙනෙක් අධික සැඩ පහරට හසුව  ගසගෙන යද්දී මහනුවර අස්ගිරිය පොලිසියේ පොලිස් නිල සුනඛ අංශයේ සේවය නියුතු පොලිස් සැරයන්  මාපා බණ්ඩාර මහතා විසින් බේරා ගනු ලැබීය.

අධික ලෙස ජලය පිරී තිබූ  මහවැලි ගඟේ සැඩ දිය පහරකට හසුව ගසාගෙන යද්දී ඔවුන්ගේ දිවි බේර ගැනීමට පොලිස් සැරයන්වරයා එඩිතරව ක්‍රියාකර ඇත. පොල්ගොල්ල වේල්ල ආසන්නයේ මහවැලි ගැඟේ දිය නාන්ද්දී දියේ ගසාගෙන ගොස් ඇත.



අදහස් (2)

පොලිස් සැරයන්, සැඩ පහරට ගිය සිසුන් දෙදෙනා බේරා ගනී

ගමේ එකාලා Monday, 02 May 2022 09:39 PM

පොලිස් සැරයන් තුමාට බොහොම පින්. පොලිස් සේවයේ ඔබ වැනි අය සිටීම ගැනත් අපි සතුටුයි .

:       0       0

නිසල් Monday, 02 May 2022 10:30 PM

අගැයීමට ලක් කල යුතු වීර නිලධාරියෙක් . රාජ්‍ය සේවයට ආඩම්බරයක් . ඔබට තෙරුවන් සරණයි !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 188 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 694 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1095 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site