(යොහාන් භාසුර)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙක් ස්ථාන මාරුකර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
වයඹ, උතුරු මැද, ඌව සහ දකුණ යන පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වන ලලිත් පතිනායක, රාජිත ශ්‍රී දමින්ද, අජිත් රෝහණ සහ සජීව මැදවත්ත යන මහත්වරු මෙසේ ස්ථාන මාරු කර ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර එම නිලධාරීන් නව සේවා ස්ථානවලට අනියුක්ත වනු ඇති බවද සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොලිස් ලොකු පුටු 4ක් මාරු කරයි
ලුම්බිණි Tuesday, 11 April 2023 02:26 PM
දේශබන්දුට මාරු නැද්ද?