IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොලිස් ලොක්කෝ වසර තුනකට වැඩිනම් මාරු

(අජන්ත කුමාර අගලකඩ)

පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස එකම පොලිස් ස්ථානයක වසර තුනකට වැඩි කාලයක් එක දිගට කටයුතු කළ ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පැවසීය.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවූ බවත්, ඒ සඳහා අයදුම්පත් 1300ක් පමණ ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.

අයදුම්පත් ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයකට යොමු කර, 1090 දෙනකු දැනටමත් තෝරාගෙන ඇති බවත්,ඔවුන් ඉතා ළගදීම පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත් කරන බවත් හෙතෙම සඳහන් කළේය.

දේශපාලන බලපෑම් මත හෝ හිතවත්කම් මත ස්ථානාධිපතිවරුන් පත් නොකරන බව කී ඇමතිවරයා සුදුසුකම් මත ඔවුන් නිවැරදි ස්ථානවලට පත් කිරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

 



අදහස් (3)

පොලිස් ලොක්කෝ වසර තුනකට වැඩිනම් මාරු

ravin Monday, 21 November 2022 08:15 AM

"දේශපාලන බලපෑම් මත හෝ හිතවත්කම් මත ස්ථානාධිපතිවරුන් පත් නොකරන" වැඩේ ඔය කියන විදියට කෙරුණොත් නම් හොඳයි. නීතිගරුක සමාජයකට සෙත සැලසේවි.

:       0       7

Perera Monday, 21 November 2022 09:47 AM

මතක ඇතුව නීතිය පසෙකලා ආණ්ඩුව කියන තාලෙට නටන්න සූදානම් අයව තෝරාගන්න

:       2       5

දාස Monday, 21 November 2022 02:37 PM

පොහොට්ටු ගැත්තන්ට මෙය අදාල නොවෙි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site