IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස් රෝහල ළඟින් සොයාගත් පතුරම් ගැන අධිකරණයට දන්වයි

(නිමන්ති රණසිංහ)

නාරහෙන්පිට පොලිස් රෝහල් නේවාසිකාගාරය ආසන්නයේ තිබී ජීව උණ්ඩ 8 ක් සොයාගත් බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවත් නාරාහෙන්පිට  පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතාට අද (24) කරුණු වාර්තා කළේය.

මෙම ජීව උණ්ඩ  කවර වර්ෂයට අයත් ඒවා ද මේවා එම ස්ථානයට රැගෙන විත් දැමුවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන බවද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ජීව උණ්ඩ සොයා  ගත් ස්ථානය සොකෝ නිලධාරීන් හා ඇඟිලි සලකුණු නිලධාරීන්  විසින් පරීක්ෂා කරනු ලැබූ බවද  පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම ජීව උණ්ඩ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන්  වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බැවින් ඊට අදාළ නියෝග නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය. ඒ අනුව අධිකරණයෙන් අදාළ නියෝග නිකුත් කෙරිණි.



අදහස් (0)

පොලිස් රෝහල ළඟින් සොයාගත් පතුරම් ගැන අධිකරණයට දන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site