
(සිතුම් චතුරංග)
මුලතිව්, මාන්කුලම් මාර්ගයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයාමෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා අැතැයි මාන්කුලම පොලිසිය කියයි.
රාජකාරී කටයුත්තක් සදහා මුල්ලියාවේලි සිට මාන්කුලම දක්වා ධාවනයවූ ජිප් රථයක් පාලනය කරගැනීමට නොහැකිව එලෙස පෙරලීගොස් අැතැයිද පොලිසිය පැවසීය.
මුල්ලියාවේලි පොලිස් ස්ථානයට අයත් පොලිස් ජිප් රථයක් එලෙස අනතුරට ලක්ව අැති අතර එක් පොලිස් කොස්තාපල්වරයකු පමණක් සුළු තුවාල ලබා අැති බවද පොලිසිය සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් රිය පෙරැළී පීසී රෝහලේ
Bandu Tuesday, 12 March 2024 01:02 PM
RIP