IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොලිස් බාරයේ සිටි සැකකරු පලායයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පොලිස් නිලධාරීන් සිව් දෙනකු භාරයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි.

මෙලෙස පලා ගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස්  මැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගෑන්ඩ්පාස්  පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඊට පෙර අධිකරණ වෛද්‍යවරයා  වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය අවස්ථාවේදී සැකකරු පළා ගොස් තිබූ බව පොලිසිය කියයි.

සැකකරු වැසිකිලි යාමට අවශ්‍ය බවට පවසා ඇති අතර එහිදී සැකකරු අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇත.

 

 



අදහස් (2)

පොලිස් බාරයේ සිටි සැකකරු පලායයි

kasun Sunday, 28 April 2024 01:30 PM

ආණ්ඩුව සහ රාජපක්ෂවරුන් මුදල් දීලා වහල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහ පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීමයි.

:       0       4

දයාන් කන්නන්ගර Sunday, 28 April 2024 03:35 PM

මරබියෙන් ම‍ර විකල්ලෙන් දඟලන රාජපක්ෂ ප්‍රමුඛ බලවේග කුමන බාධක දැමූවත් මෙවර මාලිමාව විප්ලවීය ජයග්‍රහණයක්‌ ලැබීම වළක්වන්නට කිසිවෙකුටත් නොහැකියි...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site