IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලීසියේ හැට පිරුණු 1280 ක් ජනවාරියේ ගෙදර

 

(නිමන්ති රණසිංහ සහ  සුජිත් හේවාජුලිගේ )

වයස 60 සම්පූර්ණ වීම නිසා පොලීසියේ උසස් නිලධාරීන් ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන් එක් දහස් දෙසිය අසූ  දෙනකු ( 1280) ලබන ජනවාරි 1 වැනිදා  සිට විශ්‍රාම යෑමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

මෙසේ විශ්‍රාම යෑමට  නියමිතව සිටින නිලධාරීන්   පිරිසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක්ද නියෝජ්‍ය පොලිස්පතිවරු 8  දෙනෙක් ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 17 දෙනෙක්ද සහකාර පොලිස් අධිකාරීවරු 21 දෙනෙක් සහ  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු තිස් පස් දෙනෙක්ද ඇතුළත්  වෙති.

රාජ්‍ය සේවයේ නියුතුවූවන් විශ්‍රාම යායුතු අවම වයස 60 ක් ලෙස සඳහන් කරමින් රජය පසුගියදා නිවේදනයක් නිකුත් කරනු ලැබීය.



අදහස් (1)

පොලීසියේ හැට පිරුණු 1280 ක් ජනවාරියේ ගෙදර

Surathalaa Friday, 16 September 2022 02:05 PM

රටටත්, ජනතාවටත් ප්‍රෙයා්ජනයක් වෙන්න ඔය නීතිය පාර්ලිමේන්තුවට බලපාන්නේ කවදාද?

:       1       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site