
(අංජුල මහික වීරරත්න)
පොලිසිය සහ බුද්ධි අංශ දේශපාලන අතකොළු නොවිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, වෙනත් විමර්ශන අංශ අදාල අමාත්‍යවරයාගේ සහ රජයේ අතකොළු බවට පත්වීම ගැටලු සහගත බව කී මන්ත්‍රීවරයා බුද්ධි අංශ ප්‍රතිවාදීන්ගේ දත්ත රැස්කිරීමට යොදා ගන්නා තත්ත්වයක් නිර්මාණය වී තිබුණ බවත් ඒ හේතුවෙන් ජාතික ආරක්ෂාවට අදාල තොරතුරු රැස් කිරීම අඩ පණ වූ බවත් සඳහන් කළේය. එවැනි තත්ත්වයකදී රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය, බුද්ධි අංශ සහ වෙනත් විමර්ශන අධිකාරීන් ස්වාධීන කළ යුතු බව රණවක මහතා අවධාරණය කළේය.
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සිහිකිරීම සඳහා ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ පැවති විශේෂ සැමරුම් අවස්ථාවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය - බුද්ධි අංශ දේශපාලන අතකොළු නොවිය යුතුයි
Bandula Tuesday, 23 April 2024 09:41 AM
චම්පික මේ කටින්ද කතා කරන්නේ... තමා කල හදිසි අනතුරු මතක නැතිද?