(නිමන්ති රණසිංහ)
කොව්ඩ් ආසදිතවී දින හතරක් තුළ පොලිස් සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඉකුත් 04 වැනිදා සිට ඊයේ (07) දක්වා මරණයට පත් වූ පොලිස් නිලධාරීන් අතර අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාශයේ පොලිස් සැරයන්වරයෙකු, පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ හික්කඩුව පොලිසියේ පොලිස් සැරයන්වරයකු වෙයි.
මෙසේ මරණයට පත් වූ නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනෙකු කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අය වන අතර, එක් අයකු එකදු මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති අය බව ද වාර්තා වෙයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පොලිසියේ තුනක් දින හතර කෝවිඩ්වලින් මරුට
gamaathi Thursday, 09 September 2021 11:13 AM
එන්නත් දෙකම ලබාගත් අයටද රෝගයක් බෝ වේ නම්ද මරණයට පත්වෙන්නේ නම් ද එන්නත් කිරීම් ප්‍රතිඵලදායක ද? එන්න කිරීම් බල කරන්නේ කුමන අරමුණකින් ද?