
(ගයාන් සූරියආරච්චි සහ ජේ.ඉඳුරුවගේ )
රථවාහන වැරැදි අවම කර ගැනිම සදහා ‘ඊ ට්‍රැෆ්ක්‘ නමින් ජංගම දුරකතන යෙදවුමක් වැඩබලන පොලිස්පතිවරයගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානය හදුන්වා දෙනු ලැබීය.
පදිකයන් මාර්ගයේ ගමන් කරන අවස්ථාවේදී සිදුවන රථවාහන වැරැදි ඡායාරූප ගෙන හෝ වීඩියෝ ගතකර මෙම යෙදවුම මගින් පොලිස් මූලස්ථානය වෙත යොමුකිරීමට හැකියාව ඇත.
එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන පොලිස් මූලස්ථානයේ ඇති මෙහෙයුම් මැදිරිය මගින් අධ්‍යනය කිරීමෙන් අනතුරුව අදාල ආයතන වෙත යොමු කිරිම සිදුකෙරේ.
මෙම යෙදවුම www.police.gov.lk නැමැති පොලිස් නිල වෙබ් අඩවිය මගින් බාගත කළ හැකිය.
රථවාහන වැරැදි අවම කරගැනීම සදහා මහජනතාවගේ සෘජු දායකත්වය ලබා දෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලීසියෙන් නව ජංගම යෙදවුමක්
පොඩිඑකා Wednesday, 01 January 2025 09:26 PM
එක පැයෙන් ඇප් එක පිරිලා ජෑම් වෙයි.
අමරේThursday, 02 January 2025 07:00 AM
දන්න හරිය තමයි ඔය.
පොඩිඑකා Thursday, 02 January 2025 10:49 AM
අනේ බුදධිමත් මහත්වරැනේ, මම ව්‍යංගයෙන් කිව්වෙ, ඒ තරමට ලංකාවෙ රථ වාහන වැරදි වෙනවා කියලා විතරයි. මගේ අතින් වරදක් වුනානං හෝ කාගෙ හරි හිත රිදුනනං සමාවෙන්න.
kasun Thursday, 02 January 2025 02:22 PM
ඇප් එක නෙමෙයි වෙබ්සයිට් එකම වැඩ නෑ කියහන්කෝ