(ගයාන් සූරියආරච්චි සහ තිලකරත්න දිසානායක )
ගනේ මුල්ල සුමේධ මාවත ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ වෙඩි හුවමාරුවකින් වෙඩි වැදී බරපතල තුවාල ලැබූ සැකකරු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු විසි අටක් වයස ඇති ඇහැලියගොඩ බුළුගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ජා ඇල දඬුගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බලකායෙන් නිලධාරීන් ගිය අවස්ථාවේදී සැකකරු විසින් පොලිසියට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියට වෙඩි තැබූ සැකකරු වෙඩිකා නසී