IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිසියට වට කර පහර දුන් කාන්තාවන් මරදානේදී අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 පිටකොටුව පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය  ජාවාරම්කාරියක් මුදා ගැනීම සඳහා  එම නිලධාරීන් පිරිසට පහර දුන් ජාවාරම්කාරියගේ ඥාති සහෝදරියන් තිදෙනෙක් ඇතුළු එම ජාවාරම්කාරිය මරදාන ලොකට් ලේන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මරදානබපොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය   ජාවාරම්කාරිය     සන්තකයේ තිබී  හොරයින් මත්කුඩු  මිලිගෑම් 600 ක්  සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 200 ක් පොලිස් භාරයට ගෙන ඇත සැකකාරියන්ගේ පහර කෑමට ලක් වූ උප පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා නාරහේන්පිට  පොලිස් රෝහල වෙත ඇතුළත්ව ඇත

 ඊට මඳ වේලාවකට පෙර හොරයින් මත්කුඩු සමග  අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවෙකු එම කලබලය මැද පොලිස් අත්අඩංගුවෙන්  පලා ගොස් ඇත.

 

 

 



අදහස් (1)

පොලිසියට වට කර පහර දුන් කාන්තාවන් මරදානේදී අත්අඩංගුවට

Prasanna Tuesday, 13 February 2024 02:27 PM

පොලිසියත් දැන් මන්දපෝෂණය හැදිලා වගේ .ගෑනුත් ගහව්නා .පොලිස් ඇමති හැංගිලා ද ?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site