(බන්දු තඹවිට)
වැලිපැන්න පොලිස් වසමේ මල්වතු කන්ද ප්‍රදේශයේදී 33 හැවිරිදි පුද්ගලයෙකු පිහි පහරදී ඝාතනය කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.
වැලිපැන්න, හොරවල ,පැලකැටියාගොඩ පදිංචි මල්ලවආරච්චි කංකානම්ගේ තරිඳු ධනංජය නම් අයෙකු මෙසේ ඝාතනය කර ඇත.
දියඋල්පත ,හොරවල,වැලිපැන්න පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට මුලික පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයි පොලීසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී මීට පෙර ගිනි අවියක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම ගිනි අවිය පිළිබඳව මියගිය අය විසින් පොලිසියට තොරතුරු ලබාදුන් බවට සැකකරු ,මියගිය අය සමග ඇතිවූ කෝන්තරයක් සහ වෙනත් පෞද්ගලික හේතුන් කීපයක් මුල්කරගෙන ඇතිවූ ආරවුලක් අතරතුර සැකකරු විසින් පිහියකින් ඇන මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලීසියට ඔත්තු දුන්නැයි පිහියෙන් ඇන මරලා