
(රංජන් කටුගම්පොළ)
ව්‍යාජ සාක්කි නිර්මාණය කර වැඩතහනමකට ලක්ව සිටි පොලිස් පරික්ෂක සුදත් මෙන්ඩිස් මහතා යළි සේවයේ පිහිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදී එම නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කොන්දේසි රහිතව සිය කනගාටුව ප්‍රකාශකර සිටන බව පොලිස්පති වික්‍රමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.
අධිකරණ නියෝගයට අනුව පොලිස් පරික්ෂකවරයාට හිඟ වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවන බව ද පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.පොලිස්පතිවරයා මෙම සැලකිරීම සිදු කළේ පොලිස් පරික්සක සුදත් මෙන්ඩිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුවය.
එස්.සුරේ රාජා, ප්‍රියන්ත ජයවර්ධන සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම කැඳවිණි. ශ්‍රේෂ්ඨාධරණ නියෝගයකට අනුව පොලිස්පතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි