IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස්පතිගේ සේවා දිගුව ව්‍යවස්ථා සභාවට

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට සති තුනක සේවා දිගුවක් ලබා දීමට ගත් තීරණයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ  අනුමැතිය සඳහා  ඉදිරි දිනවල යොමු කරනු ලැබීමට නියමිතය

එම සේවා දිගුව පසුගිය 13  වැනි දා  සිට බලපැවැත්වෙන පරිදි  ක්‍රියාත්මක වේ.

මෙය ඔහුට  දුන් තෙවැනි  සේවා දිගුවයි.

එම සති තුන  අවසන්වූ වහාම නව පොලිස්පතිවරයකු පත් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටින ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිවු දෙනකුගේ නම් රජයට  දැනටමත් යෝජනා වී ඇත.



අදහස් (2)

පොලිස්පතිගේ සේවා දිගුව ව්‍යවස්ථා සභාවට

Perera Sunday, 15 October 2023 12:47 AM

ඔන්න ඔහේ අර පාපන්දුව පත් කරලා දාන්නකෝ මොන මල විකාරයක්ද මේ

:       0       0

Rata Perata Sunday, 15 October 2023 01:27 PM

ලංකාවේ තියන කාලකන්නි වැඩ පෙන්වා නේද ?පත් කරලා තමයි අනුමැතියට යවන්නේ .මොකද ස්වාධීන කමිටු වල ඉන්න හෙන්චයියෝ කොහොමත් අනුමත කරනවා කියලා දන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site