ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි සන්නාමයක් වන පැල්වත්ත සමාගම ශ්‍රී ලංකා සුපවේදීන්ගේ සංගමය සමඟ එක්ව මෙරට සූපවේදින් වෙනුවෙන් හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නව පියවරක් පසුගිය දා සනිටුහන් කළේය.
ශ්‍රී ලංකා සූපවේදින්ගේ සංගමය සමඟ සංවිධානය කරන ලද මෙම වැඩසටහන මීගමුව අමාගි ආරියා හෝටල් පරිශ්‍රයේ දී පවත්වන ලදී. විවිධ සූපවේ දී ක්‍රියාකාරකම් හා වැඩසටහන් හරහා සූපවේදින්ගේ වෘත්තිමය කුසලතා වර්ධනයට අදාල විවිධ වැඩසටහන් මෙහි ක්‍රියාත්මක වූ අතර මෙමඟින් මෙරට සූපවේදින්ට සිය දක්ෂතා ඔපමට්ටම් කර ගැනීමට මහඟු අවස්ථාවක් උදාවීය.
පැල්වත්ත සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසන්ත මල්වත්ත මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදනය කිරීම පැල්වත්ත සමාගමේ මුලික අරමුණයි. රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරි කරන දේශීය සන්නාමයක් ලෙස රටට විනිමය රැගෙන එන සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම වෙනුවෙන් අපි අත්වැල් බැඳගත්තා. මෙරට වෙළෙඳපොළට විවිධ නව්‍යත්වයෙන් හා රසයෙන් යුත් පැල්වත්ත නිෂ්පාදන හඳුන්වාදීම වෙනුවෙන් අපගේ සූපවේදීන් සමඟ කටයුතු කර විදේශීය විනිමය ඉතිරි කරගැනීමට කටයුතු කරන බව අභිමානයෙන් දන්වා සිටිමු.
ඒ වගේම පැල්වත්ත කිරි නිෂ්පාදන මෙන් කිරි ආශ්‍රීත නිෂ්පාදන පවා පාරිභෝගිකයන්ගේ දෛනික ජීවන රටාවේ අතවශ්‍ය තෝරා ගැනීමක් බවට පත් කිරීමට හැකිවී තිබෙනවා. පැල්වත්ත කිරි සමාගම විසින් මීගමුවේ පවත්වන ලද සූපවේ දී උත්සවයට සූපවේදීන් 100 ක් සහභාගී වුණා. එමඟින් ඔවුන්ගේ වෘත්තීය සහ කුසලතා වර්ධනය කිරීම, පැල්වත්ත කිරි නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීම සහ ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධන වැඩසටහනක් බවට පත්වීම මෙන්ම වටිනා ඉපැයීම් සඳහා උපකාරී වීය.
595
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පැල්වත්ත සමාගම සුපවේදීන් සමග වැඩසටහනක