පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්විය.
මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.5 කි.
මහල් හතරකින් සමන්විත මැනිං වෙළද සංකීර්ණය, 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳසැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ සකසා තිබේ.
මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට
69lakshe wilapaya Saturday, 21 November 2020 01:12 AM
පොහොට්ටු ආණ්ඩුවෙන් පටන් අරන් ඉවර කළ ව්‍යාපෘතියක් වෙන්නැති මගේ හිතේ.. 69 සෙට් එකේ කවුරුවත් ප්‍රකාශයක් නිකුත් කළොත් මොකද? මේ අය ඉස්සර දීපු බොරු ටෝක් මේ අයට මතකම ඇති ...
opinionSaturday, 21 November 2020 03:38 PM
මොන පොහොට්ටුද ඕක මුලින්ම යෝජනා කළේ ආර් ප්‍රේමදාස මහතා නමුත් ඔතන ඉන්න උරුමකම් කියන මුදලාලිලා විරුද්ධ වුනා අදත් විරුද්ධ වෙනවා බලමු ඕකට මොකක්ද වෙන්නේ කියලා.
Nishan Saturday, 21 November 2020 01:36 AM
මෙවන් දැවැන්ත ඉංජිනේරුමය නිර්මාණයක් ජනතාවට දායාද ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාට ජාතියේ ප්‍රණාමය !!!
kamal Saturday, 21 November 2020 09:15 AM
චීනයට ජයවේවා...!!!
NavalokaSaturday, 21 November 2020 03:42 PM
ඔක්කොම කුණු පෑලියගොඩට.
manin api Saturday, 21 November 2020 03:43 PM
මේකේ මොනාහරි අඩුපාඩුවක් තියෙනවා අපි යන්නේ නැහැ.
siri Sunday, 22 November 2020 12:36 PM
"මගේම කලිසම ගජේට ඇඳගෙන උගේ වගේ යනවා " කීවලු.
ruwan Monday, 23 November 2020 03:46 AM
යෝජනා නම් කාට කරන්න බැරිද? කරලා පෙන්වන එකනේ අමාරුවැඩේ. රටේ අනාගතයට හොඳ සම්පතක්.. දේශපාලන බේදයෙන් තොරව සතුටු වෙමු.
chandima Monday, 23 November 2020 03:28 PM
මීට කළින් කාටද අයිති වෙලා තිබුණේ...?