(අංජුල මහික වීරරත්න)
පවතින පාලන මිලටත් වඩා අඩු මිලකට ඉදිරියේදී සහල් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගන්න අවස්ථාවේ තිබුණු සහල් මිල හා දැන් තිබෙන සහල් මිල අතර ලොකු වෙනසක් තිබෙන බව කී අමාත්‍යවරයා දැන් සුදු කැකුළු කිලෝවක් රුපියල් 125 ත් 130ත් අතර මිලදී ගැනීමට අවස්ථාව තිබෙන බව කීය.
ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ අද (21) පැවති "ස්ථාවර රටකට සැවොම එක මඟකට" ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව පැවසීය.
වී මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් භාණ්ඩාගාරයෙන් ලබාදෙන බවට දැනටමත් ප්‍රකාශ කර තිබෙන බවද ඒ අනුව ‘යල’ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමට දැනටමත් සැලසුම් කර අවසන් බවද අමාත්‍යවරයා කීය.
කෘෂිකර්මාන්තයට වන සතුන්ගෙන් වන හානිය ද ඉතා විශාල බවද ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද කී මහින්ද අමරවීර මහතා පසුගිය වසරේ පොල් වගාවෙහි ගෙඩි මිලියන අනූ තුනකට අධික ප්‍රමාණයකට රිලවුන් විසින් විනාශ කර තිබෙන බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාලන මිලටත් අඩුවට සහල් දෙනවා
fairoos Wednesday, 21 June 2023 07:13 PM
හැම කණ්ඩායම ම නිකන් කයිවාරු විතරයි