(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කෑම අහේනියට ලක්වූ දරුවකු ගැබිනියක් බව ප්‍රකාශ කර පසුව එය ඉල්ලා අස්කරගත් පොලොන්නරු දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇතැයි අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එසේ කරුණු විමසීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා බවද අගමැතිවරයා පැවසුවේය.
දරුවකුට ඕනෑම අයෙකුට අපහාස කිරීමට හෝ ජීවත්වීමේ අයිතිය අහිමි කිරීමට රාජ්‍ය නිලධාරියකුට අයිතියක් නැතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් ගැන ක්‍රියාමාර්ගයක් ගන්නවා
fairoos Tuesday, 08 November 2022 12:57 PM
අනේ ඔයාලගේ ක්‍රියාමාර්ග. බම්බුව තමයි.
sharm warn Tuesday, 08 November 2022 02:13 PM
ඉතින් ඔය කියන ක්‍රියා මාර්ගය ගන්න සතර පෙර නිමිති පහල වෙනකල් ද ඉන්නෙ?