IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පොලොන්නරුවේ සෞඛ්‍ය සේවකයන් රැසකට තෙල් ලැබේ

(චාපා මධුභාෂිණී)

පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් ගණනාවක සේවකයන්ට ඉන්ධන ලැබීමත් සමග ප්‍රතිකාර කටයුතු අද වන විට සාමාන්‍ය පරිදි සිදු කරන බව පොලනොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.ඒස් කුමාරවංශ මහතා කියයි.

පොලොන්රුව සහ මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලැබීමත් සමග රෝහල් රැසක සේවක කාර්යය මණ්ඩලයට ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවූ බවත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූ රෝහල්හි හදිසි ප්‍රතිකාර පමණක් ක්‍රියාත්මක වන බව කුමාරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පොලොන්නරුව මහ රෝහල, මැදිරිගිරිය, හිගුරක්ගොඩ, වැලිකන්ද යන මූලික රෝහල් තුන සහ ප්‍රාදේශීය රෝහල්වලින් ගල්අමුණ, පුලස්තිගම, මනම්පිටිය, ජයන්තිපුර ආදී රෝහල්හි කාර්යය මණ්ඩලය සිය ඉන්ධන අවශ්‍යතාවයන් සපුරාගැනීමත් සමග 18 වන දින ඒම රෝහල්හි වැඩ කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යන බව සෞඛ්‍ය අංශ කියයි.

ඒ අනුව සිය ඉන්ධන අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වූ බකමූණ, අත්නකඩවල, අරලගංවිල, සිරිපුර ආදී රෝහල්හි හදිසි අවශ්‍යතාවයන් පමණක් මේවනවිට ක්‍රියාත්මක වන බවද දැන ගැනීමට හැකි විය.



අදහස් (1)

පොලොන්නරුවේ සෞඛ්‍ය සේවකයන් රැසකට තෙල් ලැබේ

saman Monday, 18 July 2022 02:21 PM

මේ තෙල් බෙහෙත් කාරයින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site