IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාලිත සැමට සමු දෙයි

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ දැයන් සමුගත්තේය.

ඒ පාලිත තෙවරප්පෙරුම මහතා ඔහු වෙනුවෙන්ම ඉදි කළ සුසානයේ දීය. පාලිත තෙවරම්පෙරුම මහතාට අවසන් ගෞවර දැක්වීම සඳහා පක්ස විපක්ෂ දේශපාලකයන් මෙන්ම ඔහුට ආදරය කළ විශාල පිරිසක් ඔහුගේ නිවෙසට පැමින සිටියහ.

පාලිත තෙවරප්පෙරුම මහතා සිය පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 16 වැනිදා පස්වරුවේය.

පාලිත තෙවරප්පෙරුම මහතා වෙනුවෙන් අවමංගල්‍ය සභාව පස්වරු 2ට ආරම්භ කළ අතර මළහිරු බැස යන සන්ධ්‍යාවේ ඔහු සැමට සමුදි අවසන් නින්දට ගියේය.

ඡායා බන්දු තඹවිට

 



අදහස් (3)

පාලිත සැමට සමු දෙයි

Kusal Saturday, 20 April 2024 08:01 AM

මළහිරු බැසයන සැන්දෑවේ අවසන් නින්දට ගියා කිව්වේ එතකල් ඇහැරගෙනද ඉඳලා තියෙන්නේ?

:       8       0

පිටරටවැසියා Saturday, 20 April 2024 10:34 AM

ජීවතුන් අතර ඉන්න ඕන මෙතුමා පරලොව ගියා... පරලොව ඉන්න ඕන කට්ටිය තාමත් මෙලොව... සමහරුන් කෙසෙල් ගෙඩියේත් නම ගහලා ආධාර බෙදපු රටේ, කන්න යමක් හොයාගන්න බැරි වෙලාවේ මෙතුමා මිනිස්සුන්ට කොස් හරි බෙදුවා. හැබැයි නම නම් ගැහුවේ නැහැ !!! ගිය තැනක හොඳින්ම ඉන්න... ඔබට නිවන් සුව !!!

:       0       13

SUNIL MILANO Saturday, 20 April 2024 11:45 AM

ඔබතුමා තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිස නමා ආචාර කරන අතර උපදින උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා... අවසානයේ අජරාමර නිවන් සුව අත්වේවා...!

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site