IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


’’පාරෙ යාචකයෙකුට වුවත් වේදිකාවක් හදාගෙන ගොඩ වෙන්න පුළුවන්.’’

 

(සුජිත් හේවාජුලිගේ )

පාරේ යාචකයකුට වුවත්  වේදිකාවක් සාදාගෙන ඊට ගොඩ විය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන වේදිකාවට ගොඩවීම සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

"  ඒ අය ආපහු කොහෙ නැගිටින්න දැයි " සිරිසේන මහතා ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ඉදිරි මැතිවරණ වලට පුළුල් සන්ධානයකින් තරඟ වදින බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ බලපෑමට නතු වී ඇති බව පෙනෙන්නට ඇතැයිද සඳහන් කළේය.

මේ ආණ්ඩුවෙන්ද රටේ  ප්‍රශ්නවලට විසඳුමක් ලැබී නැතැයි  ඔහු කීවේය.



අදහස් (5)

’’පාරෙ යාචකයෙකුට වුවත් වේදිකාවක් හදාගෙන ගොඩ වෙන්න පුළුවන්.’’

wiparamaa Sunday, 30 October 2022 01:07 PM

මුළුරටම යාචකයෝ බවට පත්වෙලා තියෙද්දී කොහේ ඉන්න යාචකයෝ ගැනද කියවන්නේ..?

:       1       20

bempibuwa Sunday, 30 October 2022 03:50 PM

අපේ රට ගැන ‘‘යාචකයෙකුට තියන තරම්වත් රට, ජාතිය, මනුස්සයින් ගැන හැඟීමක්‘‘ නුඹලාට නැහැ...!

:       2       14

fairoos Sunday, 30 October 2022 05:22 PM

කතාවනම් ඇත්ත... ඒත් බයි වහල්ලු නම් තාම ඉන්නවා.

:       5       11

Kumara Sunday, 30 October 2022 11:03 PM

උඹලට ජනපති කියන උන්ට රජකාලේ දඬුවම් දෙන්න ඕනි.

:       1       6

Sunil Monday, 31 October 2022 05:43 AM

රටේ විනාශයට මුලපිරූ තවත් එකෙක්. දැන් පක්ෂයත් වනසනවා.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site