
(ලක්මි කුඩලිගම)
පාසල් යෑමට නිවසින් පිටවූ කොබවක ගෝවින්නේ දොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (9) උදෑසන නිවස අසල මාර්ගයේ ඇද වැටී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල පොලිස් වසමෙි ඡනපද පාර, කොඔවක, ගොවින්න ලිපිනයේ පදිංචි වයස අවු 12 ක් වන හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ ඉගනුම ලබන සිසුවකු වන හදපාන්ගොඩගේ ප්‍රබුද්ධ ප්‍රභාෂ්වර නමැති පාසල් සිසුවෙකි.
මෙම සිසුවා පාසැල් යාමට නිවසේ සිට මිටර් 500 ක් පමණ ගමන් කරන විටදි කලන්තයක් සෑදි මාර්ගයේ ඇද වැටිම හේතුවෙන් හොරණ මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.
හොරණ රෝහල මගින් ප්‍රතිකාර ලබා දෙමින් සිටියදි මිය ගිය බවට හොරණ රෝහල් පොලිසිය මගින් බුලත්සිංහල පොලිසිය වෙත දැනුමි දි ඇත.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
පාරේ ඇඳ වැටුණු සිසුවා මරුට