(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පරිසර පනත ඉතා ඉක්මනින් සංශෝධනය කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පරිසර පනතේ සංශෝධන වලට අනුකූල වන පරිදි රෙගුලාසි ද සංශෝධනය කරනවා.ප්ලාස්ටික් කළමනාකරණ  ඒකකයක් පිහිටුවීමටත් ප්ලාස්ටික් ආනයනයේ සිත බැහැර කිරීම දක්වා දත්ත පද්ධතියක් සකස් කිරීමටත් නීති පද්ධතියක් හඳුන්වා දීමටත් අප කටයුතු කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.