IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පෙරහර බලන්න ඇවිත් විදුලි සැර වැදිලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ රන්දෝලි පෙරහැර නැරඹීමට පැමිණි කාන්තාවක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ  දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ස්වර්ණ කුමාරි පිලිගම නැමැති හැට එක් හැවිරිදි කාන්තාවකි

බෙල්ලන්විල හංදියේ පෙරහැර වෙනුවෙන් යොදවා තිබූ විදුලි පහන් කණුවක්  ස්පර්ෂ කිරීම හේතුවෙන් විදුලි සැර වැදී ඇති බව පොලීසිය සඳහන් කරයි

විදුලි සැර වැදුනු වැදුණු කාන්තාව ඒ මොහොතේම ශාන්ත ජෝන් ගිලන් රථ සේවාව මඟින්  කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.බොරලැස්ගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි

 



අදහස් (3)

පෙරහර බලන්න ඇවිත් විදුලි සැර වැදිලා

පැරකුම් Sunday, 20 August 2023 09:14 AM

බෞද්ධ දර්ශණයට අනුගත නොවන මෙවන් ක්‍රියාකාරකම්වල අනිසි විපාක තව බොහෝමයක් ඇතත්, ඒ ගැන කතා කිරීමට බොහෝ දෙනෙක් මැලිකමක් දක්වන්නේ එහි ප්‍රතිවිපාක අමිහිරි බැවිනි...

:       1       7

පැරකුම් Sunday, 20 August 2023 11:39 AM

කරුණාකර අදහස් දැක්වීම පහසු කිරීම සඳහා විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුල් කිරීම පෙර තිබූ අන්දමට පහසු කරන්න...

:       1       6

Bunny Preena Monday, 21 August 2023 10:00 AM

විදුලි කාර්මිකයෙක් කියන්නේ බොහෝම වගකීම් සහිතව කටයුතු කළ යුතු වෘත්තියක්... අතපසුවීම් වලට කිසිම සමාවක් දෙන්න බැහැ... වෘත්තීය වගකීම් රහිතව සහ නොසැලකිල්ලෙන් කිරීම නිසා අහිංසක කාන්තාවක් මරණයට පත්වෙලා. ඒ සම්බන්ධව කටයුතු කළ කාර්මික ශිල්පියා වහාම අත්අඩංගුවට ගත යුතුයි. ඔහු මතට ඇබ්බැහි පුද්ගලයෙක්දැයි සොයාබැලිය යුතුයි. වගකිව යුත්තන්ට නිසි දඬුවම් ලබාදිය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 367 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site