IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ප්‍රහාරය මෛත්‍රී මුල ඉඳන් දැනගෙන හිටියා

(සුජිත්  හේවාජුලිගේ)

පස්කු ඉරිදා ප්‍රහාරය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුල සිටම දැනගෙන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව සිරිල් ගාමිණි පියතුමා පැවසූහ.

පොලිස්පතිවරයා කටුවපිටියේ වින්දිතයන්ගේ සුව දුක් බැලීමට යෑම ගැන අප්‍රසාදය පළ කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

සිරිල් ගාමිණි පියතුමා මෙසේද පැවසූහ.

අපි ඉල්ලන්නේ වියළි සලාක මල්ලක් නොවෙයි. වින්දිතයන්   බලල යන එක නොවෙයි.අපි ඉල්ලන්නේ ඒ අයට යුක්තිය.



අදහස් (6)

ප්‍රහාරය මෛත්‍රී මුල ඉඳන් දැනගෙන හිටියා

අරවින්ද මොනරවිල Wednesday, 03 April 2024 02:08 PM

යුක්තිය තමයි ලැබෙන්නේම නැත්තේ, ඒක ඉටු කරගන්න නම් ඊළඟ ජනාධිපතිවරණයේදී එදා යහපාලන ආණ්ඩුවේ නායකයින්ව හිටි සජිත් හෝ රනිල් වෙනුවට මාලිමාවේ අපේක්ෂකයා වන අනුර කුමාර දිනවන්න ඕනෑ...

:       39       57

roshan Wednesday, 03 April 2024 02:30 PM

මෛත්‍රී විතරක් නොවෙයි, අනිත් අයත් දැනගෙන ඉඳලා තියෙනවා.

:       6       37

Don perea Wednesday, 03 April 2024 04:13 PM

මිනී මරපු උන්ට ඡන්දය දෙන්න කියන යටත් වැසියෝ ඉන්න එකම රට.

:       10       26

Bamunuarachchi Thursday, 04 April 2024 04:34 PM

Don ඕක තාත්තාගේ වාසගමද? මිනීමරුවෝ කිව්වේ ජෙප්පන්ටද? මුස්ලිම් කාරයෝ ක්‍රිස්තියානි කාරයෝ අතර තිබෙන ආගමික ආරවුල අවුරුදු දහස් ගණනක් පැරණියි. ඒ ආරවුල ලෝකේ දිගටම කෙරෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදු වුනේ රුසියාවේ සංගීත සංදර්ශනයට වුණු ප්‍රහාරය. ISIS කාරයෝ පැහැදිලිව කියනවා ක්‍රිස්තියානි අයව ටාගට් කළා කියලා. ඒ නිසා ගොන් පාට් දමන්නේ නැතුව ලෝකේ සිදුවීම් දිහා බලලා කථා කරන්න. දෙවියන් විශ්වාස කරන මිනිස්සුන්ට හිතන්න පුළුවන් කමක් නැහැ...

:       1       1

Bamunuarachchi Thursday, 04 April 2024 01:05 AM

පල්ලි වලට බෝම්බ ගහන බව කව්රුත් කිව්වේ නැහැ කියලා පෑදිලි උන්නැහේ චෝදනා කරනවා දැක්ක. කාටවත් ඇඟිල්ල දික්කරන්න කලින් හරින් ප්‍රනාන්දු ගේ තාත්තාට හා හරින් ප්‍රානාන්දුට ඇඟිල්ල දික්කරන්න.ප්‍රබල ක්‍රිස්තියානි කාරයින් වෙන ඔවුන් ඇයි පල්ලියට නොකිව්වේ ඇයි කියලා.

:       0       4

Asanga samantha Thursday, 04 April 2024 01:23 PM

පාස්කු ප්‍රහාරය පාස්කු ප්‍රහාරය පාස්කු ප්‍රහාරය ලන්කාවේ මේක විතරමද උනේ. බෞද්ධ සිද්දස්තාන කීයකට ප්‍රහාර කරාද. ඒවට එකෙක් කතා කරනවද. අහින්සක මිනිසුන් මරුන එක අපිට කනගාටු තමා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site