IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ප්‍රංශ ජනපතිගෙන් ජනපතිට ආරාධනයක්

(අංජුල මහික වීරරත්න)

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇත.

මෙම සාකච්ඡාව ජූනි 22 සහ 23 යන දෙදින  පැරිසියේදී පැවැත්වීමට නියමිතය.ජනාධිපති වික්‍රමසිංහ මහතා ගෝලීය නායක සමුළුවේ ඉහළ පෙළේ සාකච්ඡා සභාව ඇමතීමට තීරණය කර තිබෙි.

 



අදහස් (8)

ප්‍රංශ ජනපතිගෙන් ජනපතිට ආරාධනයක්

sena Wednesday, 14 June 2023 10:52 AM

ඔව් ඉතින් මෙයා කතා කරන්න මිසක් වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයිනේ...

:       22       19

විජිත් Wednesday, 14 June 2023 11:54 AM

ජනාධිපති මාධ්‍ය සංදර්ශන අංශයේ තවත් බොරුවක්. ගෝලීය නායක සමුළුව අමතන්න මේ " හපුයියාට " ආරාධනා කරන්න තරම් මෝඩ නායකයෙක් නොවෙයි මැක්රෝන් කියන්නේ.ප්‍රංශයේ රෙස්ටුරන්ට් එකක කාලයක් තිස්සේ රැකියාව කරන යු එන් පි කාරයෙක් හඳුනන ප්‍රංශ දේශපාලකයෙක් මගින් ප්‍රංශ ජනාධිපති දැනගෙන තියෙනවා " හපුයියා " ප්‍රංශයට ඇවිත් ඉන්නේ..මේ සමුළුවට සහභාගී වෙන්න කැමතියි කියලා." ප්‍රශ්නයක් නැහැ.මිනිහා කැමතිනම් සමුළුවට ඇවිල්ලා වාඩිවෙලා බලාගෙන ඉන්න පුළුවන්." කියා ජනාධිපති අනුමැතිය ලබුනාලු.ඔන්න ඕක තමයි කතාව.අනේ මට විනාඩියක හරි කතාකරන්න අවස්ථාවක් ලබා දෙන්න " කියලා දැන් කෙඳිරි ගානවාලු. රටේ මහා බැංකුව කඩපු , තරුණ තරුණියන් 600ක් වධ දීලා මරපු මිනීමරු හොරෙක් ලෝක නායකයින් සහභාගිවන සමුළුවක් අමතන්න ඕනා කියලා නහයෙන්අඬ අඬ ...ප්‍රංශයේ ඉන්න දුෂිත යු එන් පි කාරයෝ පස්සේ යනවාලු.අපි බලාගෙන ඉමු හපුයියා ලෝක සමුළුව අමතන්නේ ජංගිය පිටින්ද කියලා.

:       18       14

අරවින්ද මොනරවිල Wednesday, 14 June 2023 12:12 PM

මැක්‍රොන් කියන්නෙත් මේ වගේම ප්‍රංශ ජනතාවට එපාවු වැඩකට නැති, ඊලග ජනාධිපතිවරණයෙන් ගෙදර යවන්න ප්‍රංශ ජනතාව බලා ඉන්න නායකයෙක්. ඒ වගේ හාදයෙක්ගෙන් ඇර වෙන කවුද මෙයාට ආරාධනා කරන්නේ.

:       12       8

Nandalal DE SILVA - France Wednesday, 14 June 2023 01:04 PM

මැක්‍රොන් කියන්නෙත් මේ වගේම ප්‍රංශ ජනතාවට එපාවූ වැඩකට නැති, ඊලග ජනාධිපතිවරණයෙන් ගෙදර යවන්න ප්‍රංශ ජනතාව බලා ඉන්න නායකයෙක්." අප්පටසිරි .මෙයා දන්නා ප්‍රශ්නය .මැක්‍රන් දෙවරක් ජනාධිපති වෙලා හිටපු මේ රටේ ව්‍යවස්ථාව අනුව මීළඟ ජනපතිවරණයක දී තුන්වැනි වාරයකට මෙයාට ඉදිරිපත්වීමට බලයන් නැත.ඉතින් අනේ මැක්‍රන් ගෙදර යන්නේ නැතුව ...අරවින්ද මොනරවිල කොල්ලගේ ගෙදර යන්නද?

:       8       6

Aravida Monarawila Wednesday, 14 June 2023 01:20 PM

තුන්වෙනිපාර ඉල්ලන්න පුළුවන් කියලා මම කොතැනකවත් කියලා නැහැනේ... ඔයා සිංහල කියවන්න ඉගෙන ගන්න.

:       8       6

chandima Wednesday, 14 June 2023 01:59 PM

රට ගොඩගැනිල්ල කෙසේවෙතත් මිනිස්සු රට ගිහින් මැරිලා මැරිලා එවන සල්ලිවලින් දැන් මෙයා සවාරි ගහයි...

:       4       5

Bamunuarachchi Wednesday, 14 June 2023 08:12 PM

ඔව් ඔව් ඔහොම යනකොට යමරජ්ජුරුවොත් ආරාධනා කරාවි අපායට එන්න කියලා. හැබැයි ගමන් වියදම් ඇතුළුව සියළුම පහසුකම් සලසන්නේ යමරජු. ඒකයි අපිට තිබෙන සැනසීම. යනවා නම් පොලව පලාගෙන ගියත් කමක් නැහැ.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 15 June 2023 12:10 AM

අරවින්ද මොනරවිල Wednesday, 14 June 2023 12:12 PM මැක්‍රොන් කියන්නෙත් මේ වගේම ප්‍රංශ ජනතාවට එපාවු වැඩකට නැති, .....[ඊලග ජනාධිපතිවරණයෙන් ගෙදර යවන්න ප්‍රංශ ජනතාව බලා ඉන්න නායකයෙක්......] මීළඟ ජනාධිපතිවරණය යනු මැක්‍රොන්ට 3 වැනි මැතිවරණයයි.. නේද? ප්‍රංශයේ ජනාධිපතිවරයෙකුට ඉදිරිපත් විය හැක්කේ දෙවතාවක් පමණි !!!!! මම ටයිප් කළ දේ කියවා තේරුම් ගැනීමට උත්සාහ කරන්න !!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site