IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ප්‍රංශයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදය හමුවේ දිය හැකි සියලු සහයක්ම දීමට පැරිස් ආධාර කණ්ඩායම තුළ සහ ඉන් පිටතත් ප්‍රංශ රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රෑන්කොයිස් මහතා පැවසීය.


ප්‍රංශ ගුවන්සේවා සමාගම් කීපයක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් සේවා පැවැත්වීමට කැමැත්ත පළකර ඇති බවත් ඒ තුළින් ප්‍රංශ ජාතික සංචාරකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුවන බවත් තානාපතිවරයා එහිදී සඳහන් කළේය.


වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රෑන්කොයිස් මහතා අතර වරාය අමාත්‍යාංශයේදී පැවැති හමුවේදී තානාපතිවයරයා එසේ පවසා තිබේ. 



අදහස් (6)

ප්‍රංශයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට

sam Sunday, 26 February 2023 12:35 PM

පට්ට හොරු, කොමිස් කාක්කන්...!

:       0       4

SanthuSunday, 26 February 2023 03:11 PM

රටට සෙතක් වෙනවා දකින්න අකමැතිම සෙට් එක කියනදේ තයෙි ඉතින් ඔය...

:       1       0

දාස Sunday, 26 February 2023 03:21 PM

මේක දැක්කාම බය හිතෙනවා, මේ අය කොයිතරම් කොමිස් ගහලා ඇද්ද?

:       0       1

pakeer Sunday, 26 February 2023 03:29 PM

සහන දෙනවා නම් අපිව ගන්නවා... මිදි වතුවල මිදි කඩන්න හරි... වගාකරන්න හරි... හරක් බලාගන්න හරි කමක් නැහැ. අන්න ඒවා තමයි සහන... මොවුන්ට සල්ලි නම් දෙන්න එපා... නැතිනම් නුඹලා ඇවිත් ඕවා පටන් ගන්න... අපි එන්නම් වැඩට.. මෙහෙ ඉන්නේ හොරු විතරයි...

:       0       1

රජෙන් Sunday, 26 February 2023 04:22 PM

කොමිස් ගහපු අයටමයි... ආපහු ඇමැතිකම් හම්බ වෙන්නේ.. ලංකාවෙන් යන්න කාලේ හරි. මොවුන් හැදෙන්නේ නැත්තම් අපිවත් වෙන රටකට ගිහිල්ලා හැදෙන්න ඕනේ...

:       0       2

ලක්සිත පැරිසියේ Sunday, 26 February 2023 04:52 PM

අපිට මෙහේ ඇඳුම් ඇඳගෙන යන්න බෑ... මේ හොරු කරන මොන්ගල් වැඩවලට. මගේ රට මුන් කැවා. නොදෝමකින්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site